FAST NEWS

24×7 Around the Globe

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බධා එල්ලවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඊට හේතුව වී ඇත්තේ රත්මලාන දුම්රිය ස්ථානය අසල දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.