FAST NEWS

24×7 Around the Globe

හර්ෂ – දිලුම් – හිස්බුල්ලා ජනාධිපති කොමිසම හමුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සහ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට පැමිණ ඇත.   

මීට අමතරව , නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ද දෙවන දිනටත් පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට පැමිණ තිබේ.