FAST NEWS

24×7 Around the Globe

කහ කිලෝ තොගයක් පොලිසිය භාරයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නීති විරෝධිව මෙරටට රැගෙන ආ කහ කිලෝ තොගයක් මන්නාරමේදී පොලිසිය භාරයට ගැනේ.

ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී මෙලෙස කහ කිලෝ ග්‍රෑම් 1,379 ක් සොයා ගෙන ඇත.

ඒ සමඟම පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.