FAST NEWS

24×7 Around the Globe

රත්තරන් කිලෝ 10 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෝටර් රථයකින් රත්‍තරන් කිලෝ ග්‍රෑම් 10 ක් ප්‍රාහනය කළ පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.   

කල්පිටිය ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර , මෙහිදී එම රත්‍රං තොගය පාර්සල් 08 ක අසුරා තිබී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 34 හැවිරිදි අයෙක් බව ද සඳහන්.