FAST NEWS

24×7 Around the Globe

අල්ලස් කොමිසමට නව සභාපතිවරයෙකු පත් කරයි.

අල්ලස් කොමිසමේ නව සභාපතිවරයා ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ටී.බී. වීරසූරිය මහතා පත් කර ඇත.

හිටපු අභියාචනාධිකරණ විනිසුරු රංජිත් ද සිල්වා මහතා සහ නෙවිල් ගුරුගේ යන මහත්වරුන් අල්ලස් කොමීසටම පත්වූ සෙසු සාමාජීකයන් අතර වෙති.