FAST NEWS

24×7 Around the Globe

20 වන සංශෝධනයට අදාළ විවාදය ඔක්තෝම්බර් මස

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විසිවන සංශෝධනයට අදාළ පාර්ලිමේන්තු විවාදය ලබන ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සඳහන් කළේය.  

ඒ , කොළඹ අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.