FAST NEWS

24×7 Around the Globe

මෙරට ආසාදිතයන් 3123 දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – මෙරටින් වාර්තාවන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 3123 ක් දක්වා ඉහළ ගොස් ඇත.   


ඒ, තවත් ආසාදිතයෙක් හඳුනා ගැනීමත් සමඟයි.

මෙම ආසාදිතයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි අයෙක් බව වාර්තා වෙයි.