FAST NEWS

24×7 Around the Globe

පාස්කු කොමිසමේ කාලය දිගු කිරීමේ ගැසට් නිවේදනය නිකුත් වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ප්‍රහාරකයින් සොයන (ප්‍රහාරකයින්, වගකිවයුත්තන් සොයන ) කොමිසම මාස 3 කින් දිගු කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.