FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා ආසාදිතයන් රැසකට පූර්ණ සුවය

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – මෙරට කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 11 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.  

ඒ අනුව, මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2918 ක් දක්වා ඉහළ යන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.