FAST NEWS

24×7 Around the Globe

මෙරටින් තහවුරු කරගත් සමස්ත ආසාදිතයන් 3115 යි

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 3115 දක්වා ඉහළ ගොස් ඇත.    

ඊයේ දිනය තුළ නව ආසාදිතයන් 4 ක් තහවුරු වීමත් සමගයි.

ඒ අතර, ඉන්දියාවේ සිට පැමිණි දෙදෙනෙක් , ඊශ්‍රායෙලයේ සිට පැමිණි අයෙක් සහ පිලිපීන ජාතික නාවිකයෙක් ඊයේ දිනයේදී නව ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති අතර ඔවුන් නිරෝධායනයට ලක්වෙමින් සිටි අය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.