FAST NEWS

24×7 Around the Globe

රනිල් පැය හතරක් කොමිසමේ හමුවේ ප්‍රකශ ලබා දෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ප්‍රකාශයක් ලබා දීමට පැමිණි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමෙන් පිටව යයි.

ඒ එම කොමිසම හමුවේ පැය හතරහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් පසුවය.