FAST NEWS

24×7 Around the Globe

ප්‍රේමලාල් ජයසේකරගෙන් රිට් පෙත්සමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු රැස්වීම් සඳහා තමන් ගෙන යාමේ නියෝගයක් බන්ධනාගාර නිළධාරින්ට නිකුත් කරන්නැයි ඉල්ලා රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පත්වූ ප්‍රේමලාල් ජයසේකර අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොණු කර ඇත.