FAST NEWS

24×7 Around the Globe

හකීම් පාස්කු කොමිසමේ පොලිස් ඒකකය වෙත

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ප්‍රකාශයක් ලබාදීම සඳහා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සොයාබලන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට පැමිණ ඇත.