FAST NEWS

24×7 Around the Globe

ඊයේ දිනය තුළ තවත් ආසාදිතයන් දස දෙනෙකු හඳුනාගැනේ

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – ලංකාවෙන් වාර්තාවන සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3111 දක්වා ඉහළ ගොස් ඇත.     

ඒ විදේශයන්හි සිට පැමිණි තවත් 10 දෙනෙකු වෛරස ආසාදිතයන් ලෙස ඊයේ දිනයේදී තහවුරු කරගැනීමත් සමගයි.

ඉන් 05 දෙනෙකු කටාර් සිටද , 03 දෙනෙකු ඉන්දියාවේ සිටද තවත් 02 දෙනෙකු කුවේට් සිටද පැමිණ තිබුණි.