FAST NEWS

24×7 Around the Globe

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සිව් දෙනෙක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් |හම්බන්තොට) – නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වැටලීම් වලින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 696ක් සමග පිරිසක් අත්අඩංගුවට එන තිබේ.

පොලිසිය පැවසුවේ තිස්සමහාරාම, පන්නෙගමුව සහ දෙබරවැව ප්‍රදේශවලදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙහිදී සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.