FAST NEWS

24×7 Around the Globe

උපාධිධාරීන්ට පත්වීම් ලිපි ප්‍රධානයේ සංකේතාත්මක උත්සවයක් අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – උපාධිධාරීන් 51, 135 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සංකේතවත් කරමින් අද (02) පස්වරු 3.00 ට ජනාධිපති කාර්යාලයේදී විශේෂ උත්සවයක් පැවැත්වේ.   


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේය.