FAST NEWS

24×7 Around the Globe

සපුගස්කන්දෙන් හෙරොයින් තොගයක් සොයා ගනී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  සපුගස්කන්ද ප්‍රදේශයෙන් කි.ග්‍රෑ 23 ක හෙරොයින් තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සමඟ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.