FAST NEWS

24×7 Around the Globe

රැකියාලාභී උපාධිධාරීන්ට විශේෂ දැනුම් දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රැකියාලාභී උපාධිධාරීන්ට අද (02) දිනයේදී ළඟම ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා වාර්තා කරන ලෙස උපදෙස් දී ඇත.    

රැකියා විරහිත උපාධිධාරින් 60 ,000 කට පත්වීම් පිරිනැමීමටයි රජය තීරණය කර ඇති අතර , අදාළ උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවා සුදුස්සන් තෝරා ගැනීම පසුගිය පෙබරවාරි මාසයේදී සිදුකරනු ලැබීය.

විවිධ හේතු මත පත්වීම් ප්‍රතික්ෂේප වූවන්ට ලබන 15 වනදාට පෙර අභියාචනා ඉදිරිපත් කරන ලෙසට රජය දැනුම්දුන්හ.