FAST NEWS

24×7 Around the Globe

තවත් අපරාධකරුවෙකු මාලිගාවත්තේදී අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අපරාධ රැසකට සහ මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනේ.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් විසින් මාලිගාවත්ත – ලීමෝලවත්ත ප්‍රදේශයෙදීය.

ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 6කට ආසන්න ප්‍රමාණයක්ද සොයාගෙන ඇති බවද පොලිසිය පවසයි.