FAST NEWS

24×7 Around the Globe

දිස්ත්‍රික්ක 4 කට නායයෑමේ රතු නිවේදන [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගාල්ල, කළුතර, කෑගල්ල  සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.