FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළ යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් කොරෝනා ආසාදිතයන් 06 දෙනෙකු වාර්තාවී තිබේ.

ඒ සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3081 දක්වා ඉහළගොස් ඇත.

එම ආසාදිතයන් සියලුදෙනා මාලදිවයිනේ සිට මෙරටට පැමිණි පුද්ගලයන් බව වාර්තා වේ.