FAST NEWS

24×7 Around the Globe

විසිවන සංශෝධනයේ කෙටුම්පත නීතිපතිවරයා නිරීක්ෂණය කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විසිවන සංශෝධනයේ කෙටුම්පත නීතිපතිවරයාගේ නිරීක්ෂණය සඳහා යොමු කෙරේ.


අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් එය නීතිපතිවරයාගේ නිරීක්ෂණ සඳහා එවා ඇති බව රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න පැවසීය.