FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කටාර් සිට මෙරටට පැමිණි තවත් පුද්ගලයන් විසි දෙදෙනෙකුට කොරෝනා ආසාදන වී ඇති බවට තහවුරු වී තිබේ.

ඒ  සමඟ මෙරට සමස්ත කොරෝනා අසාදිතයින්ගේ සංඛ්‍යාව 3071ක් දක්වා ඉහළ ගොස් ඇත.