FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී දළදා මාළිගාවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබේ.

ශ්‍රී දළදා මාළිගාවේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ වෙබ් අඩවිය යළි යථා තත්ත්වයට පත් කිරිම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග සිදුකරමින් සිටින බවයි.