FAST NEWS

24×7 Around the Globe

තවත් කොරෝනා ආසාදිතයින් අට දෙනෙකුට සුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට කොරෝනා ආසාදිතයින් අට දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථය 2,868ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ඊයේ (30) දිනයේ දී නව ආසාදිතයින් 17දෙනෙකු හඳුනාගැනිමත් සමග මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 3,012ක් දක්වා වැඩිවිය.