FAST NEWS

24×7 Around the Globe

මාදුළුවාවේ සෝභිත හිමි බලන්න හිටපු ජනපති මහින්ද යයි.

අසනීපයෙන් පසුවන සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සුව දුක් බැලීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සඳුදා (19) ඒ හිමියන් ප්‍රතිකාර ලබන කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ගියේය.