ෆෙස්බුක් ඇතුලු සමාජ ජාලා මගින් සිදු කෙරෙන අපරාධ සඳහා මෙරට නීති පද්ධතිය තුල අපරාධ නීතීය යටතේ ක්‍රීයාත්මක හැකි විය හැකි පරිදි කටයුතු කීරීමට අධිකරණ අමාත්‍යංශය සුදානම් වෙයි.
මෙ අනුව මෙරට අපරාධ නීතිය යටතට ෆෙස්බුක් අන්තර්ගත කරන බව විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
අද පැවති මාධ්‍ය හමුවකදි එ මහතා මේ පිළිබඳව අවධාරණය කර ඇත.







