FAST NEWS

24×7 Around the Globe

ආනන්ද සංගිරිගේ පුතා කැනඩා පාර්ලිමේන්තුවට.

නිමාව දුටු කැනඩා පාර්ලිමේන්තු මැතිවරණයේදී මෙරට දමිළ දේශපාලඥයෙකු වන වී. ආනන්ද සංගිරි මහතාගේ පුතෙක් ජයගෙන කැනඩා පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබෙන බව වාර්තාවෙනවා.

43 හැවැරිදි නීතිඥයෙකු වන සතියසංගිරී ආනන්ද සංගිරී නොහොත් ගැරී ආනන්නද සංගිරි යන අය මෙසේ කැනඩා පාර්ලිමෙන්තුවට තෙරී පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.