FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති මහින්දගේ මාධ්‍ය ලේකම් වැලිවිට පොලිසීයට කැඳවයි.

රාජපක්ෂ මහතා ජනාධිපති සමයේ ජනාධිපති කාර්යාලයයේ තිබූ වීඩියෝ කැසට් 3000ක් ආගිය අතක් නැතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කට උත්තරයක් ගැනීමට එවකට ජනපති සම්බන්ධීකරණ නිලධරයකු වූ රොහාන් වැලිවිට හෝමාගම පොලිසියට අද උදේ කැඳවනු ලැබීය.

වැලිවිට මහතා දැන් රාජපක්ෂ මහතාගේ වර්තමාන මාධ්‍ය ලේකම්වරයා ය.