FAST NEWS

24×7 Around the Globe

ETI සමාගමේ හිටපු අධ්‍යක්ෂවරු ජනපති කොමිසම හමුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊ.ටී.අයි සමාගමේ අධක්ෂ මණ්ඩලයේ ජීවක, නාලක සහ දීපා එදිරිසිංහ ඊ.ටී.අයි සමාගමේ අක්‍රමිකතා සොයන ජනාධිපති කොමිසම හමුවට මේ වන විට පැමිණ ඇත.