FAST NEWS

24×7 Around the Globe

විදෙස්ගතව සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (18) අලුයම ජෝර්දාන් සහ කටාර් රාජ්‍යවල සිටි ශ්‍රී ලාංකිකයින් 305 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

ජෝර්දානයේ සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයින් 285දෙනෙකු සහ විදේශීය වාණිජ නැව්වල සේවය කළ ශ්‍රී ලාංකිකයින් විසි දෙනෙකු කටාර් රාජ්‍යයේ සිට පැමිණි බව