FAST NEWS

24×7 Around the Globe

විදුලිය බිඳවැටීම ගැන සෙවීමට කමිටුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හදිසි විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා කමිටුවක් පත්කිරීමට අමාත්‍යංශ ලේකම්වරියට උපදෙස් දුන් බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

මේ අතර දිවයිනේ සමහර ප්‍රදේශවල විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට මේ වන විටත් කටයුතු කරමින් සිටී.