FAST NEWS

24×7 Around the Globe

දක්ෂිණ අධිවේගයේ කොටසක් යළි වැසේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව -කොක්මාදුව කොටස යළි අද උදෑසන 6.45 ට යළි වසා දැමිණ.

එක් ධාවන තීරුවක් පමණක් වාහන ධාවනයට යොදාගැනිණ.

මාර්ගයේ මෙම පෙදෙසේ සිට මිීටර 50 ක් පමණ දුරින් පිහිටි කන්දක් නායයමින් තිබීම නිසා පසුගිය මසක පමණ කාලයක් මෙසේ මාර්ගය වසා දැමීම සහ විවෘත කිරීම සිදුවිණ.