FAST NEWS

24×7 Around the Globe

සියලුම විශ්වවිද්‍යාල විවෘත කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (17) දිනයේ සිට කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණු සියලු විශ්වවිද‍්‍යාල යළි විවෘත කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත සමාන්‍ය පරිදි විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු සිදුකරන බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.