FAST NEWS

24×7 Around the Globe

එජාපයේ ජාතික ලැයිස්තුව ගැන අදත් සාකච්ඡා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සහ පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (17) පැවැත්වීමට නියමිතව ඇත.    

මෙහිදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් මෙහිදී අවසන් තීරණයක් ගැනීමට හැකිවුවහොත් එම නාමය මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කිරීමට බලාපොරොත්තු වන බව ද වාර්තා වෙයි.