FAST NEWS

24×7 Around the Globe

රැකියාලාභී උපාධිධාරීන්ගේ නාමලේඛනය නිකුත් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රැකියාලාභී උපාධිධාරීන්ගේ 50,000ගේ නාම ලේඛනය නිකුත් කර තිබේ.

අදාළ නාම ලේඛනය රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියට පිවිසිමෙන් ලබාගත හැකි බව අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි සඳහන් කළේය.

ඒ අනුව තෝරාගනු ලැබූවන්ගේ පත්වීම් ලිපි අමාත්‍යාංශය මඟින් ඉදිරියේ දී ඔවුන් වෙත යොමු කිරීමට සැලසුම් කර ඇති බව ලේකම්වරයා සඳහන් කළේය.

අදාළ පත්වීම්ලාභීන් සැප්තැම්බර් 02 වැනි දා තමන්ට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු වේ.

එම නාම ලේඛනය මෙතනින් බලන්න.

https://www.facebook.com/pubadsrilanka/