FAST NEWS

24×7 Around the Globe

තවත් කොරෝනා රෝගීන් තිදෙනෙක් හදුනා ගැනේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඕමාන්හි සිට පැමිණි තිදෙනෙකු කොවිඩ් නයින්ටීන් රෝගීන් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂජනරාල් නාලක කළුවැව පැවසුවේය.

අනුව, මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 2893 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.