FAST NEWS

24×7 Around the Globe

සියලුම විශ්වවිද්‍යාල හෙට ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විශ්වවිද්‍යාල ආරම්භයත් සමග කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සියලු උපකුලපතිවරුන්දැනුවත් කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.

සියලුම විශ්වවිද්‍යාල හෙට (17) ආරම්භ කෙරෙන බව

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පැවසුවේය.