FAST NEWS

24×7 Around the Globe

සියලුම විශ්ව විද්‍යාල යළි ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනේ සියලුම විශ්ව විද්‍යාල සිය අධ්‍යයන කටයුතු සඳහා අගෝස්තු 17 වෙනිදා සිට විවෘත කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කර සිටියි.