FAST NEWS

24×7 Around the Globe

මෙරට විශාලතම සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් අවසන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට විශාලතම සුළං විදුලි බලාගාරය වන මන්නාරම විදුලි බලාගාර‍යේ ඉදිකිරීම් අවසන් කර ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

ඉන් මෙගා වොට් 100 ක විදුලි ධාරිතාවක් උත්පාදනය වන බව එහි සභාපති විජිත හේරත් සඳහන් කළේය.

ඉදිරි සති දෙක ඇතුලත මෙය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට පියවර ගන්නා බව ද ඔහු පැවසුවේය.