FAST NEWS

24×7 Around the Globe

කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් අතරට එක්වූ නවක මන්ත්‍රීවරු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද දිනයේ කැබිනට් අමාත්‍යවරුන් 26 දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් 39 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.   

දිවුරුම් දුන් කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් අතරට නවක මන්ත්‍රීවරු 7 දෙනෙකු ඇතුළත් වෙයි.

ජනාධිපති නීතිඥ අලි සබ්රි, ආචාර්ය නාලක ගොඩහේවා, අජිත් නිවාඩ් කබ්රාල්, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, මහාචාර්ය චන්න ජයසුමන, ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ ජීවන් තොණ්ඩමන් යන මහත්වරුන් එම පිරිසට අයත්.