FAST NEWS

24×7 Around the Globe

සුවය ලැබූ කොරා්නා ආසාදිතයන් ගණන ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – කොරෝනා ආසාදිතයන් අතරින් තවත් 16 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇත.

ඒ අනුව, මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2638 දක්වා ඉහළ යන බවය සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.