FAST NEWS

24×7 Around the Globe

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තා වෙයි

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – මෙරටින් තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2875 දක්වා ඉහළගොස් ඇත.   

මෙම ආසාදිතයන් සිව්දෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් වෙයි.