FAST NEWS

24×7 Around the Globe

අගමැති මහින්ද නිල වශයෙන් සිය ධූරයේ වැඩ අරඹයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (11) අභිනව රජයේ නව අග්‍රාමාත්‍ය ධූරයෙන් පිදුම් ලැබූ මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරයේ දී සිය ධූරයේ රාජකාරි මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ ආරම්භ කළේ ය.

මේ අවස්ථාවට මැති ඇමැතිවරු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.