FAST NEWS

24×7 Around the Globe

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මත්ද්‍රව්‍ය සොයා සිදුකරන වැටලීම් වලට අනුව අද දිනයේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ වැටලීමක් සිදු කර තිබේ. 

එහිදී හෙරොයින් සහ ගංජා සමඟ සැකකරුවන් 6ක් සහ විවිධ වැරදි සම්බන්ධයෙන් 61 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.