මත්තල ගුවන් තොටුපොළ හෙට සිට යළිත් සක්‍රීය වෙයි

මත්තල ගුවන් තොටුපොළ හෙට සිට යළිත් සක්‍රීය වෙයි

(ෆාස්ට් නිව්ස් | හම්බන්තොට) – මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ හෙට (09) සිට ජාත්‍යන්තර මට්ටමේ දැවැන්ත ගුවන් මෙහෙයුමක් ආරම්භ කිරීමට ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගම සැලසුම් කර තිබේ.

ඒ අනුව, හෙට එමිරේට්ස් ගුවන්සේවය මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණෙන අතර අමෙරිකාව සහ යුරෝපා රටවලට ගුවන් භාණ්ඩ ප්‍රවාහන කටයුතු ද හෙට සිට ආරම්භ කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළ වන මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළ විවෘත කෙරුණේ 2013 මාර්තු 18 වැනි දිනය.

CATEGORIES