FAST NEWS

24×7 Around the Globe

එජාප මන්ත්‍රී ධුරය ගැන අවසන් තීරණය අනිද්දා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට නම් කරනුයේ කවුරුන්ද යන්න බොහෝදුරට ලබන සඳුදා දිනයේදී තීරණය කරන බවට වාර්තා වේ.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ සාකච්ඡාවක් අනිද්දා දිනයේදී පැවැත්වෙන අතර එහිදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇත.