FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුවට තේරී පත්වූ සභික නාම ලේඛනය කඩිනමින්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2020 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ සභික නාම ලේඛනය සහිත ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කිරීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

තේරී පත්වූ සභිකයින්ගේ නම් දිස්ත්‍රික් මට්ටමින් ලබා ගැනීම අවසන් අදියරේ පවතින බව එම කොමිසම සඳහන් කළේය.