FAST NEWS

24×7 Around the Globe

තවත් ආසාදිතයින් පිරිසකට සුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (07) තවත් කොරෝනා ආසාදිතයින් 23 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යාමත් සමඟ සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2564 දක්වා ඉහළ ගොස් තිබේ .

මෙරටින් කොරෝනා රෝගීන් 2839 වාර්තා වන අතර, වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ඒ අනුව තවදුරටත් රෝහල්ගතව 264 ක් ප්‍රතිකාර ලබන බවයි.