FAST NEWS

24×7 Around the Globe

ශානි අබේසේකර තවදුරටත් රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර එළඹෙන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.  

ඒ් ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබූ ඇප ඉල්ලීම ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කිිිිිිිරීමත් සමගයි.